කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේම ඒ පිළිබඳ විවාදය පවත්වන බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



