රජය ගත් සාධනීය ක්‍රියාමාර්ග නිසා මෙරට මූල්‍ය සාක්ෂරතාව ඉහළට (VIDEO)

Share

රජය ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග නිසා මෙරට මූල්‍ය සාක්ෂරතාවය ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කොළඹ කොටස් වෙළඳපොළේ 40 වන සංවත්සර උත්සවයට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News