කථානායකට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් තබයි – දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (VIDEO)

Share

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට විපක්ෂය අත්සන් තබා තිබෙනවා. ඒ පාලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News