ලෙබනන් දේශසීමාව ආසන්නයේ සිදු වූ පිපිරීමකින් ඊශ්‍රායල දරුවෙකු මරුට – තවත් පිරිසකට තුවාල

Share

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ Lebanon දේශසීමාව ආසන්නයේ පාසල් සිසුන්ගේ චාරිකාවක් අතරතුර සිදු වූ පිපිරීමකින් වයස අවුරුදු 14ක සිසුවකු මියගොස් තවත් 24 දෙනකු තුවාල ලබා තිබේ.

මූලික විමර්ශනවලට අනුව, එම ප්‍රදේශයේ ඉතිරිව තිබූ පුපුරා නොගිය යුදෝපකරණයක් පිපිරීමට හේතු වී ඇතැයි ඊශ්‍රායල හමුදාව සැක පළ කරයි. එය Hezbollah සංවිධානයට අයත් පොකුරු බෝම්බයක කොටසක් විය හැකි බව ද සඳහන් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Read more

Local News