පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන ලබන 23 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියම කළා. ඒ ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින නඩුවට අදාළවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more