අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරු 02 ට ආරම්භ වීමට නියමිතයි. ඒ රාජ්ය අනුග්රහය සහිතව ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදීයී.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more