ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් (VIDEO)

Share

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවදානය යොමු වුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදුවන ප්‍රමාදවීම් පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News