අයි.ඕ.සී සමාගම ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබෙනවා. ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදියි මෙම මිල ගණන් ඉහළ දමා ඇත්තේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 495 ක් ලෙසයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



