Siyatha BIC Twin Lady Miss World Sri Lanka 2026 අවසන් මහා තරඟය අද රාත්රියේ පැවැත්වීමට නියමිතයි. අති උත්කර්ෂවත් අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ කොළඹ හිල්ටන් හෝටලයේදීයී. 12 වන වරටත් පැවැත්වෙන මෙවර තරඟාවලියේ අවසන් මහා තරඟය අද රාත්රී 07 සිට සජීවව ඔබ වෙත ගෙන ඒමටද සියත ටී.වී අප සූදානම්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



