ඌන උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදා ගන්නා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more