බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල්පුර පසළොක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සියත නම් රසදහර පෝදා සජීව විකාශය අප මෙවර සිට වෙත ගෙන එන්නේ රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන් විහාරස්ථානයේ සිටයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



