වැඩිවෙන අනතුරු (VIDEO)

Share

ගත වූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු වාර්තා වී තිබෙනවා. ඉන් 15 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකුට තමන්ගේ වටිනා ජිවිත අහිමි වුණා. ඕනෑම අවස්ථාවකදී විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News