අයවැයට එරෙහි වූ අනධ්‍යයන සේවකයන් (VIDEO)

Share

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අද එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මෙවර අයවැයට විරෝධය පළ කරමිනුයි. මේ අතර පරිපූරක වෛද්‍ය සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති 15 ක්ද හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News