යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) පෙරවරුවේදි ශ්‍රි ලංකා යුද හමුදාවේ 68 වැනි සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදි ආගමික වතාවත් සිදු කෙරිණි.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආශිර්වාද පිංකම පැවැත්විණි.