Home දේශීය පුවත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

0
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

උතුරු පළාතෙත්, හම්බන්තොට, අනුරාධපුර සහ මොණරාගල ප්‍රදේශවලත් විටින්විට හමන තරමක් තද සුළං (පැ.කි.මී.40-50) අපේක්ෂා කළ හැකි බවත්, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here