වරකාපොල, තුල්හිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලය‌ෙකු ජිවිතක්ෂයට

Share

අද අලුයම වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලය‌ෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

වැලි පටවා ගත් ටිපර් රථයක් කන්ටේනර් රථයක ගැටී මේ අනතුර සිදු වී ඇත.

මේ අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 27 හැවිරිදි වැලි පටවා ගත් ටිපර් රථයේ රියදුරු සුරංග ලක්මාල් මධුසංඛ වන අතර ඔහුු මැල්සිරිපුර, පන්සියගම පදිංචි කරුවෙක් බවයි ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

Read more

Local News