මාරවිල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත ලද තොරතුරක් අනුව මහවැව ගල් අමුණ ප්රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය නිති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලිමට මාරවිල පොලිසිය සමත් වි තිබේ.
ඒහිදි ඒක් සැකකරුවෙකු සමගින් මත්පැන් නිෂ්පාදනය කිරිමට යොදාගත් උපකරණ තොගයක් මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අැති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අදාල භාණ්ඩ සමගින් සැකකරු අද දින මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.