Home දේශීය පුවත් ඉන්ධන මිලට සමගාමීව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට

ඉන්ධන මිලට සමගාමීව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට

0
ඉන්ධන මිලට සමගාමීව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට

ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඒම ඉන්ධන මිලට සමගාමීව පාසල් ළමයින් ප්‍රවාහන කරනු ලබන රථ ගාස්තුව 5%කින් ඉහළට දැමිමට කටයුතු කරන බවත් ඒය මේ මස 25 වැනිදා සිට අය කරන බවත් සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here