Home දේශීය පුවත් ජනමාධ්‍ය නිදහස ඉහළින් අගය කරනවා – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

ජනමාධ්‍ය නිදහස ඉහළින් අගය කරනවා – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

0
ජනමාධ්‍ය නිදහස ඉහළින් අගය කරනවා – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම,සෑම අයිතිවාසිකමකටම මුල්වෙන අයිතිවාසිකමක් බව රජයක් වශයෙන් පිළිගන්නා බවත් සෑම විටම ජනමාධ්‍ය නිදහස ඉහළින් අගය කරන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල්වරයා මේ බව පැවසූවේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති සියදිවි නසාගැනීම් සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශන අත්පොත එළිදැක්වීම හා මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගිවෙමිණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here