හාලිඅැල බෝගහමලිත්ත ප්‍රදේශයේදි හාලිඅැල සිට බදුල්ල දෙසට ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවිය.
මෙම අනතුරින් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා බදුල්ල මහා රෝහල වෙත අැතුලත් තර අැති බවයි අප වාර්ථාකරු සඳහන් කළේ.
මේ අතර මෙම අවස්ථාව අාවරණය කිරිමට ගිය මාධ්‍යවේදින්ට ඒම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු විසින් බාධා කිරිමි සිදු කර තිබේ.