Home දේශීය පුවත් අානයනික රෙදිපිළි මත වු වැට් බද්ද 5%ක් දක්වා අඩු කරයි

අානයනික රෙදිපිළි මත වු වැට් බද්ද 5%ක් දක්වා අඩු කරයි

0
අානයනික රෙදිපිළි මත වු වැට් බද්ද 5%ක් දක්වා අඩු කරයි

රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන්ගේ ඉල්ලිම් වලට ප්‍රතිචාර දක්වමින් අානයනික රෙදිපිළි මත පනවා තිබු වැට් බද්ද 5%ක් දක්වා අඩු කෙරේ.

ඒ් අනුව රෙදිපිළි මත 15%ක් වු වැට් බද්ද අඩු කිරිමේ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවිර මහතා අද අත්සන් තැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here