රාජ්‍ය නිලධාරීන්ගේ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කිරීමට දෙදින වැඩමුළු පහක්

Share

ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශ මගින් රාජ්‍ය නිලධාරීන්ගේ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කිරීම සදහා එක් දිස්ත්‍රික්කයකට වැඩමුළු පහ බැගින් දිස්ත්‍රික්ක 25 හි වැඩමුළු 125 ක් සංවිධානය කරන ලදි.

ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීම සදහා වූ දෙදින වැඩමුළු පහක් පසුගියදා මාතර දී පැවැත්විණි.

Read more

Local News