Home දේශීය පුවත් වගා කටයුතු ඇරඹීමට පෙර මහ කන්නය සඳහා උතුරු පළාතට අවශ්‍ය පොහොර ගබඩා කර තැබීමට පියවර

වගා කටයුතු ඇරඹීමට පෙර මහ කන්නය සඳහා උතුරු පළාතට අවශ්‍ය පොහොර ගබඩා කර තැබීමට පියවර

0
වගා කටයුතු ඇරඹීමට පෙර මහ කන්නය සඳහා උතුරු පළාතට අවශ්‍ය පොහොර ගබඩා කර තැබීමට පියවර

2018/19 මහ කන්නයට අවශ්‍ය සියලුම පොහොර වගා කටයුතු ආරම්භ කිරීමට කලින් වහාම ගබඩා කර තැබීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබීය.

මේ වන විට යාපනය අර්ධද්වීපයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොරවලින් මෙ.ටො 520ක් ගබඩා කර ඇත. ඒ අනුව යූරියා පොහොර මෙ.ටො 226ක්, ත්‍රිත්ව සුපිරි පොස්පේට් පොහොර (TSP) මෙ.ටො 247ක්, සහ බණ්ඩි (MOP) පොහොර මෙ.ටො 47ක් වශයෙන් ගබඩා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here