ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නායයෑමේ අවදානමක් නිකුත් කර ඇති බවයි.
කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බැවින් පහළ ජල ධාරා ප්‍රදේශයේ ජනතාව සැලකිළිමත් විය යුතු බව ද එම මධ්‍යස්ථානය පවසයි.