ගොවීන්ගේ ලොකු ලූනු මිලදී ගැනීමට කටයුතු කිරිමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සතොසට උපදෙස් දි තිබේ.
පසුගියදා දඹුල්ලේ ලොකු ලූනු වගා කරන ගොවීන් හමුවීමට ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන් මුහුණ දී සිටින ගැටළු පිළිබඳව සාකච්ඡා කළේය.
Share

Read more