ඉන්දුනීසියාවට බලපෑ හදිසි සුනාමි තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට සහ එරට රජයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය බලවත් ශෝකය පල කර අැත.
ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
Share

Read more