හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2017 වසරේ දී එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත.