ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතියේ රැස්විමට නියම්තයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතිය තුළ රැස්විමට නියම්තව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන් රැස්වන දෙවන අවස්ථාව මෙයවේ.

පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට මෙහිදි නියමිත බව වාර්තා වේ.

පොලිස් කොමිසමේ නිල කාලය ඊයේ(14) දිනයෙන් අවසන් විය.

Read more

Local News