අැමති මණ්ඩලය අායෙත් වෙනස්වෙයි

Share

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුකූල වන පරිදි 2017 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

Read more

Local News