පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ හානියට පත් පුරාවිද්‍යා ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
සංඛ්‍යාලේඛනවලට අනුව අඩුවෙන්ම පුරාවිද්‍යා ස්ථාන විනාශ වී ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත් වලින් බව අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.



