Home දේශීය පුවත් පාදෙණියගේ පැමිණිල්ල මාර්තු 2

පාදෙණියගේ පැමිණිල්ල මාර්තු 2

0
පාදෙණියගේ පැමිණිල්ල මාර්තු 2

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල මාර්තු මස 02 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

ඒ අධිකරණයට අපහාස කළේ යැයි ලද චෝදනා යටතේය.

එම පැමිණිල්ල අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here