ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව මෙරටට හදුන්වාදීමේ සමුළුව හෙට (23) පස්වරුවේ කොළඹදී පැවැත්විමට නියම්තයි.
ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
දින තුනක් පුරා පැවැත්වෙන සමුළුවට අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් පිරිසක් ද එක්විමට නියම්තයි.
2030 වනවිට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව කි‍්‍රියාත්මක වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.