අමෙරිකානු ඉතිහාසය තුළ එක් පුද්ගලයෙකු විසින් දිනාගත් වැඩිම ඩොලර් ප්‍රමාණය කැරොලිනා ප්‍රාන්ත වැසියෙක් දිනාගෙන තිබෙන අතර එය අමෙරිකානු ඉතිහාසයේ ලොකුම ලොතරැයි දිනුමක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම විශාල දිනුමේ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් වන අතර මෙගා මිලියන්ස් නමින් හඳුන්වන එම ලොතරැයියේ දිනුම් අංක වූයේ 28, 70, 5, 62, 65 යන අංකයි.
අමෙරිකාවේ ප්‍රාන්ත 44ක මෙම ටිකට්පත විකුණා තිබේ.




