මහින්ද අගමැති විම ගැන සතුටුයි ගෝඨාභය කියයි

Share

මහින්ද රාජපක්ෂ නව අගමැති ධුරය සඳහා පත් කිරිම අතිශය සතුටු විය යුතු කරුණක් බව හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ටිව්ටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.

Read more

Local News