ජාතික රූපවාහිනි විකාශය අත්හිටුවයි

Share

මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය අනුව ජාතික රූපවාහිනී සේවයේ විකාශන කටයුතු නවත්වා තිබේ.

එම ආයතනයට යහපාලන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද ගොස් එකිනෙකා අතර මත ගැටුමක්ද ඇතිකරගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ දුරකනත බොහෝමයක් ක්‍රියාවිරහිත කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News