සංස්කෘතික වෙනස ගැන රනිල් කථා කරයි

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාමීය පොලොන්නරුවේ ජීවත් වූ බවත් තමන් නාගරීකරණය වූ කොළඹ ජීවත්වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ මිට සුළු මොහොතකට පෙර විදේශීය මාධ්‍යවේදීන් හා පැවැති හමුවකදිය.

තමා හා ජනපති අතර සංස්කෘතිකමය වෙනසක් තිබේදැයි තමන් නොදන්නා බවත් හිටපු අගමැතිවරයා වැඩ්දුරටත් සඳහන් කළේය.

 

Read more

Local News