නව කැබිනට් මණ්ඩලය නිති විරෝධි මංගල කියයි

Share

මහින්ද – මෙෙත්‍රි රජය විසින් පත්කිරීමට යන කැබිනට් මණ්ඩලය නීති විරෝධී බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ විදේශීය මාධ්‍යවේදීන් හා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමිනි.

රටේ නීත්‍යානුකූල අගමැති තවමත් රනිල් වික්‍රමසිංහ මහතා වන අතර මෙම ව්‍යවස්ථාමය ගැටලුව විසඳා ගැනිමට කඩ්නමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් ඔහු වැඩ්දුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News