ශ්රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්රයේ අවසරයකින් තොරව දුරකතන භාවිතයෙන් වළකින ලෙස නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ලිපිය අග්රාමාත්ය ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච්. සුනිල් ජයවර්ධන මහතාගේ අත්සනින් යුක්ත වන අතර අග්රාමාත්ය කාර්යාලයේ සියලුම නිලධාරීන් වෙත ”ජංගම දුරකතන භාවිතය” ලෙස මෙම ලිපිය යොමු කර තිබේ.