Home දේශීය පුවත් එජාපය නව සභානායක පිළිනාෙගනියි

එජාපය නව සභානායක පිළිනාෙගනියි

0
එජාපය නව සභානායක පිළිනාෙගනියි

නව සභානායක ලෙස පත් කෙරුණු දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය විසින් පිළිනොගන්නා බවට එම පක්ෂ මන්ත්‍රි ගයන්ත කරුණතිලක මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුමි දී තිබේ.

ඒ අනුව “පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සභානායක ධුරය හෝ පාර්ලිමේන්තුව තුළ වෙනත් ඕනෑම ධුරයක් සඳහා හෝ පත් කිරීම් සිදු කළ යුතු වන්නේ බහුතර එකඟතාව අනුවය.බහුතර බලයක් නොමැති කණ්ඩායමක් විසින් සභානායක තනතුර සඳහා කිසිවෙකු පත් කර ඇති බව නිවේදනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාත්ත්‍රවාදයට පමණක් නොව සම්ප්‍රදායන්ටද අනුකූල නොවෙයි” යැයි එම නිවේදනයේ සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here