පෙත්සම් විභාගය අරඹයි

Share

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ.

අද (12) දින දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ඉදිරිපත් කෙරුණු අතර   ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරිම අාරම්භ වී තිබෙන බව වාර්තාවේ.

Read more

Local News