කීර්ති පැස්කුවෙල් මහතා විසින් ලංකාවේ ප්‍රථම වරට 3D සහ 8D තාක්ෂණයෙන් යුත් ගීතයක් එළිදැක්වීමට නියම්තව තිබේ.
මෙම මස 16 වැනිදා සවස 6.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී මෙම ගීතය එළිදැක්වීමට කටයුතු සූදානම්කර ඇත.
පැස්කුවෙල් මහතා වැඩ්දුරටත් පැවසුවේ අසභ්‍ය දර්ශන නොමැති, සිංදුව මැදින් යන ආදර කතා රහිත බොහොම සරල දර්ශනීය වීඩියෝ රූපරාමු පෙලක් මෙහි අඩංගුව තිබෙන බවත්, එය විශේෂයක් වන බවත්ය.