අද (26) දින ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්රමාණයට ලක්වි තිබේ.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 සීමාව ඉක්මවා තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 177.5980 ක් ලෙසින් සටහන් වි අැතිඅතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 181.5420 ක් ලෙසිනි.