ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනාම දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 173ක් පමණි.
ඒ අනුව 174ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පැමිණි පාකිස්තාන කණ්ඩායම මේ වන විට ක්රිඩකයින් තිදෙනෙකු පමණක් දැවී ලකුණු 130ක් ලබා ගෙන සිටියි.
Shoaib Malik පන්දු 52කදී ලකුණු 38ක් සහ Babar Azam පන්දු 86කදී ලකුණු 54ක් ලබා ගනිමින් පිටියේ රැදී සිටියි.