වෙනිසියුලානු ජනපතිට මරණ තර්ජන

Share

අමෙරිකාව තමා ඝාතනය කිරීමට උත්සහ දරන බව වෙනිසියුලානු ජනාධිපති චෝදනා කර තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු  ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් පෞද්ගලිකව මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි.

අදාල චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරිමට වෙනිසියුලානු ජනාධිපතිවරයා සමත් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read more

Local News