චන්ද්‍රා ද සිල්වා ගුණ සැමරුම අද

Share

කෝට්ටේ නගර සභාවේ සේවය කළ කීර්තිමත් නගරාධිපතිවරයෙකු වූ චන්ද්‍රා  ද සිල්වා මහතාගේ ගුණ සැමරුම අද (26) රාජගිරියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස සිදු කරනු ලැබිණි.

2004 දෙසැම්බර් 26 වැනි දින චන්ද්‍රා  ද සිල්වා මහතා දැයෙන් සමු ගනු ලැබිය..

ගුණ සමරු අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සහ කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක ද එක්ව තිබේ.

Read more

Local News