Home දේශීය පුවත් පුරා වස්තු කැණීම් කල 6කට වැඩ වරදී

පුරා වස්තු කැණීම් කල 6කට වැඩ වරදී

0
පුරා වස්තු කැණීම් කල 6කට වැඩ වරදී

නාරම්මල මොරගනේ ප්‍රදේශයේ නිවසක් අසල පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පහ කඩහැර හා කටුපොත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ත් 73ත් අතර අය බව සඳහන් වෙයි.

ඔවුන් අද(08) කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නාරම්මල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here