Home දේශීය පුවත් කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

0
කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ(16) සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයෙකු පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අැත.

මෙම පුද්ගලයා ත්‍රීරෝද රථයකින් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ත්‍රීරෝද රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here