වරාය අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

Share

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද(17) දිනයේ වැඩ ආරම්භ කරන ලදී.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ‍්‍රයේ දී නව සභාපති වරයා විසින් සිය රාජකාරි ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහභාගී විය.

Read more

Local News