විදේශයන්හි සේවය කර පැමිණෙන පුද්ගලයන්ට “සිහින මාලිගා ණය” ක්‍රමය හඳුන්වා දෙනවා. පළමු අවුරුදු දෙක තුලදී ණය මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ. මෙම ණය අවුරුදු 15කදී ගෙවා අවසන් කළ හැකි පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.
Share

Read more