ගල් අරක්කු හැර මි.ලි. 750 සැර මත්පැන් බෝතලයක් මත වන නිෂ්පාදන බද්ද රු. 63කින් සහ හා ධාන්‍ය මත්පැන් (බීර) මි.ලි. 330 ක කැන් එකක් මත නිෂ්පාදන බද්ද රු. 9කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.
Share
Read more